නමුත් මා ඔබ සමඟ කතා කළ යුතුමයි
පියාණනි, මම ඔබෙන් ඉල්ලා සිටිමි
මාව ස්වර්ණාභරණකරුවෙකුට සරසා නොදෙන්න,
මට ආභරණ කෙරෙහි කිසිදු කැමැත්තක් නැත
පියාණනි, මගේ හදවත බියෙන් සැලෙයි,
නමුත් මා ඔබ සමඟ කතා කළ යුතුමයි
පියාණනි, මම ඔබෙන් ඉල්ලා සිටිමි
මාව වෙළෙන්දෙකුට සරසා නොදෙන්න,
මුදල් කිසිදා මාව සතුටු කර නැත
පියාණනි, මගේ හදවත බියෙන් සැලෙයි,
නමුත් මා ඔබ සමඟ කතා කළ යුතුමයි
පියාණනි, මම ඔබෙන් ඉල්ලා සිටිමි
මාව රජෙකුට සරසා නොදෙන්න,
රට පාලනය කිරීමට මට කිසිදු ආශාවක් නැත
පියාණනි, මගේ හදවත බියෙන් සැලෙයි,
නමුත් මා ඔබ සමඟ කතා කළ යුතුමයි
පියාණනි, මම ඔබෙන් ඉල්ලා සිටිමි
මාව යකඩ බඳින්නෙකුට (කම්මල්කරුවෙකුට) සරසා දෙන්න,
මගේ දම්වැල් දිය කර හරින මිනිසෙකුට මාව දෙන්න
මගේ දම්වැල් දිය කර හරින මිනිසෙකුට මාව සරසා දෙන්න
















1993 இல் தினகரன் பத்திரிகையில், 'கலையுலகம்' பகுதியில் என்னைப் பற்றிய தகவல்...தினகரன் பத்திரிகையி்ல் 'கலையுலகம்' பக்கத்தில் தே. செந்தில்வேலவர் அவர்கள் அன்று பங்களித்திருந்தார்.