It கலைமகன் கவிதைகள்: මල් මල් මල් - ළමා ගීත

வியாழன், 29 நவம்பர், 2012

මල් මල් මල් - ළමා ගීත

මල් මල් මල් - ළමා ගීත
---------------------------

මල් මල් මල් ලස්සන මල්
රෝස මල් පිච්ච මල් සුව‍ද හමන මල්//

පාට පාට මල් - පාට පාට මල්
පුංචි දරැවන් අපි ආස කරන මල්


(මල්....)

පුංචි සමනලුන් - එබී බලන මල්
පුංචි හිතට ආස හිතන මල්

(මල්....)

යහමග අපි යන්නට පුංචි මල්
මල්වගේ අපිත් හොදම මල් මල්

(මල්....)

පද රචනය - ‍මදුරාපුර කලෛමහන් පයිරෑස්
2012/11/29 0829

கருத்துகள் இல்லை:

கருத்துரையிடுக